මොකද්ද මේ කඩදාසියයි ඉරයි අතර හුට්ටප්පරය!!! හොදයි මම කියන්න මේ කතාව මොකද්ද කියලා,ඔයාලා අහල තියනවද කඩදාසියක් 50 වතාවක් නමුවොත් එහි ඝනකම පොළොවේ ඉදන් ඉරට ඇති දුරට සමානයි කියලා.ඔව් ඔයාලා හිතයි මට පිස්සු කියලා.අපිට මේක ප්‍රයෝගිකව කරන්න බැරි වැඩක් මොකද කඩදාසියක් 10 පාරකට වඩා නමන්න අමාරුයි.ඔව් පිට්ටනියක් විතර ලොකු එකක් ගත්තත් පුළුවන්නේ 10 පාරක් විතර තමයි.
iPad 3 ගැන ඔක්කොම දේවල්...
ආයුබෝවන්! ගොඩක් අය බලන් හිටපු iPad එක දැන් එලියට ඇවිත්නේ තියෙන්නේ.Apple සමාගම අලුතෙන් නිකුත් කරේ iPad 3 එකනේ.ඉතින් ඔය iPad 3 එක ගැන අලුත් විස්තර ටිකක් කිව්වොත් හොඳයි කියලා හිතුනා ▶ ඉතිරිය කියවන්න
පරිගණක භාෂාවල පරිණාමය
ආයුබෝවන්!
මම මේක ගැන අධ්‍යනය කරේ ජාතික අධ්‍යාපන ආයතනයේ ලිපියක් කියවලා.නැත්තන් මම මේ කියන දේවල් බොරු කියලා හිතෙයිනේ.හොඳයි එහෙනම් වැඩේ පටන්ගමු. ▶... ඉතිරිය කියවන්න
අපි ජිවත්වන මහ පොළව උපන් හැටි....
අපි ජිවත් වෙන ලෝකය ඒ කිව්වේ මේ මහ පොළව නිර්මාණය වුනේ කොහොමද කියලා විද්‍යාඥයන් වසර සිය ගාණක් එක එක පර්යේෂණ සිදුකිරීමෙන් පසු මහ පොළව උපන් ආකාරය ලොවට කියා දුන්නා. ▶..ඉතිරිය කියවන්න
පරිගණකයේ අතීත කතාව ගැන කිව්වොත්..1 කොටස ??? හැමෝටම ආයුබෝවන්! අපි දැන් කතාකරන්නේ අපේ මේ පරිගණකයේ ඉතිහාසය ගැනයි.
Apple SIRI ගැන දැනගමු... අලුත් application එකක් ආවා සිරි ( SIRI ) කියලා,අපි ඒක ගැන පොඩ්ඩක් හොයලා බලමු..
අපි ජිවත්වන මහ පොළව උපන් හැටි මහ පොළව නිර්මාණය වුනේ කොහොමද කියලා විද්‍යාඥයන් වසර සිය ගාණක් එක එක පර්යේෂණ සිදුකිරීමෙන් පසු....
Showing posts with label physics. Show all posts
Showing posts with label physics. Show all posts
Monday, May 20, 2013
Sunday, April 28, 2013
අකුණු ගැසීම (විද්‍යාත්මක පැත්ත )
ආයුබෝවන්!
වලාකුලක ඇති ආරෝපණ ක්ෂණික විසර්ජනය වීමක් අකුණක් සේ හදුන්වනවා..මෙහිදී ක්ෂණිකව අතිවිශාල ශක්තියක් නිදහස් වන නිසා අධික තාපයක් සහ ශබ්දයක් ඇතිවේ.ලොකු එලියකුයි,සද්දෙකුයි එනවා අහලා ඇතිනේ.අකුණු ඇතිවෙන්න පුළුවන් ක්‍රම 3ක් තියෙනවා,
වලාකුලක ඇති ආරෝපණ ක්ෂණික විසර්ජනය වීමක් අකුණක් සේ හදුන්වනවා..මෙහිදී ක්ෂණිකව අතිවිශාල ශක්තියක් නිදහස් වන නිසා අධික තාපයක් සහ ශබ්දයක් ඇතිවේ.ලොකු එලියකුයි,සද්දෙකුයි එනවා අහලා ඇතිනේ.අකුණු ඇතිවෙන්න පුළුවන් ක්‍රම 3ක් තියෙනවා,
- එකම වලාකුලක ඇති විජාතීය (එකිනෙකාට වෙනස්) ආරෝපණ අතර ක්ෂණික විදුයුත් විසර්ජනයක්
- එක් වලාකුලක ඇති විද්‍යුත් ධන අරෝපනයත් වෙනත් වලාකුලක ඇති විද්‍යුත් සෘණ අරෝපනයත් අතර විද්‍යුත් විසර්ජනයක්
- වලාකුලක් සහ පෘතුවිය අතර සිදුවන ක්ෂණික විද්‍යුත් විසර්ජනයක්


