iPad 3 ගැන ඔක්කොම දේවල්...
ආයුබෝවන්! ගොඩක් අය බලන් හිටපු iPad එක දැන් එලියට ඇවිත්නේ තියෙන්නේ.Apple සමාගම අලුතෙන් නිකුත් කරේ iPad 3 එකනේ.ඉතින් ඔය iPad 3 එක ගැන අලුත් විස්තර ටිකක් කිව්වොත් හොඳයි කියලා හිතුනා ▶ ඉතිරිය කියවන්න
පරිගණක භාෂාවල පරිණාමය
ආයුබෝවන්! මම මේක ගැන අධ්‍යනය කරේ ජාතික අධ්‍යාපන ආයතනයේ ලිපියක්‌ කියවලා.නැත්තන් මම මේ කියන දේවල් බොරු කියලා හිතෙයිනේ.හොඳයි එහෙනම් වැඩේ පටන්ගමු. ▶... ඉතිරිය කියවන්න
අපි ජිවත්වන මහ පොළව උපන් හැටි....
අපි ජිවත් වෙන ලෝකය ඒ කිව්වේ මේ මහ පොළව නිර්මාණය වුනේ කොහොමද කියලා විද්‍යාඥයන් වසර සිය ගාණක් එක එක පර්යේෂණ සිදුකිරීමෙන් පසු මහ පොළව උපන් ආකාරය ලොවට කියා දුන්නා. ▶..ඉතිරිය කියවන්න
Showing posts with label Electronics. Show all posts
Showing posts with label Electronics. Show all posts

Sunday, April 28, 2013

අකුණු ගැසීම (විද්‍යාත්මක පැත්ත )

ආයුබෝවන්!
වලාකුලක ඇති ආරෝපණ ක්ෂණික විසර්ජනය වීමක් අකුණක් සේ හදුන්වනවා..මෙහිදී ක්ෂණිකව අතිවිශාල ශක්තියක් නිදහස් වන නිසා අධික තාපයක් සහ ශබ්දයක් ඇතිවේ.ලොකු එලියකුයි,සද්දෙකුයි එනවා අහලා ඇතිනේ.අකුණු ඇතිවෙන්න පුළුවන් ක්‍රම 3ක් තියෙනවා,

  • එකම වලාකුලක ඇති විජාතීය (එකිනෙකාට වෙනස්) ආරෝපණ අතර ක්ෂණික විදුයුත් විසර්ජනයක්
  • එක් වලාකුලක ඇති විද්‍යුත් ධන අරෝපනයත් වෙනත් වලාකුලක ඇති විද්‍යුත් සෘණ අරෝපනයත් අතර විද්‍යුත් විසර්ජනයක්
  • වලාකුලක් සහ පෘතුවිය අතර සිදුවන ක්ෂණික විද්‍යුත් විසර්ජනයක්

Saturday, September 29, 2012

විදුලි පරිපථවල ආරක්ෂක ක්‍රම


   ආයුබෝවන්! විදුලි පරිපථයක් සඳහා බොහෝ ආරක්ෂක ක්‍රම භාවිත කළ හැකි වුවත් ප්‍රධාන වශයෙන් විදුලි පරිපථයක ආරක්ෂාව සැලසිය යුතු ආකාර 2කකි.


  • ගින්නක් ඇති වීමෙන් ආරක්ෂා කළ යුතුවීම.
  • විදුලි සැර වැදීමෙන් ආරක්ෂා කලයුතුවිම.

▐ Followers

Creative Commons License

Subscribe Share This Google +1 This Tweet This


Simple template. Powered by Blogger.