iPad 3 ගැන ඔක්කොම දේවල්...
ආයුබෝවන්! ගොඩක් අය බලන් හිටපු iPad එක දැන් එලියට ඇවිත්නේ තියෙන්නේ.Apple සමාගම අලුතෙන් නිකුත් කරේ iPad 3 එකනේ.ඉතින් ඔය iPad 3 එක ගැන අලුත් විස්තර ටිකක් කිව්වොත් හොඳයි කියලා හිතුනා ▶ ඉතිරිය කියවන්න
පරිගණක භාෂාවල පරිණාමය
ආයුබෝවන්! මම මේක ගැන අධ්‍යනය කරේ ජාතික අධ්‍යාපන ආයතනයේ ලිපියක්‌ කියවලා.නැත්තන් මම මේ කියන දේවල් බොරු කියලා හිතෙයිනේ.හොඳයි එහෙනම් වැඩේ පටන්ගමු. ▶... ඉතිරිය කියවන්න
අපි ජිවත්වන මහ පොළව උපන් හැටි....
අපි ජිවත් වෙන ලෝකය ඒ කිව්වේ මේ මහ පොළව නිර්මාණය වුනේ කොහොමද කියලා විද්‍යාඥයන් වසර සිය ගාණක් එක එක පර්යේෂණ සිදුකිරීමෙන් පසු මහ පොළව උපන් ආකාරය ලොවට කියා දුන්නා. ▶..ඉතිරිය කියවන්න
Showing posts with label Techpic. Show all posts
Showing posts with label Techpic. Show all posts

Saturday, June 9, 2012

Top-rated reviews of the week...2 ( Cnet ඇසුරෙනි )


ආයුබෝවන්! මුලින්ම කියන්න ඕනේ මේ ලිපියේ ඇති සියලුම  පින්තූර ( පළමුවන රූපය හැර ) cnet වෙබ් අඩවියෙන් උපුටා ගත් රූප වේ.එහෙනම් මේ සතියේ ජනප්‍රියම Tech Reviews තමයි මේ.එකින් එක බලන්නකෝ.පසුගිය සතියේ Tech Reviews බැලුවේ නැති අය ඒකත් බලන්න. 

Saturday, June 2, 2012

Top-rated reviews of the week...1 ( Cnet ඇසුරෙනි )


අද කාලේ ඉතින් දවසින් දවස තාක්ෂණික දේවල් අලුතෙන් එනවනේ..ඉතින් මම හිතුවා සතියේ ජනප්‍රියම reviews ගැන පොඩි ලිපි මාලාවක් ලියන්න.මම මේ දේවල් හොයාගන්නේ cnet අඩවියෙන්.හැඳින්වීමක්  ලියන්නේ නෑ review එක සම්බන්දව.මම හැම එකකම යටින් දෙන්නම් ඒක  විස්තර තියන ලින්කුවක්.එහෙනම් අපි වැඩේ පටන්ගමු....

▐ Followers

Creative Commons License

Subscribe Share This Google +1 This Tweet This


Simple template. Powered by Blogger.