iPad 3 ගැන ඔක්කොම දේවල්...
ආයුබෝවන්! ගොඩක් අය බලන් හිටපු iPad එක දැන් එලියට ඇවිත්නේ තියෙන්නේ.Apple සමාගම අලුතෙන් නිකුත් කරේ iPad 3 එකනේ.ඉතින් ඔය iPad 3 එක ගැන අලුත් විස්තර ටිකක් කිව්වොත් හොඳයි කියලා හිතුනා ▶ ඉතිරිය කියවන්න
පරිගණක භාෂාවල පරිණාමය
ආයුබෝවන්! මම මේක ගැන අධ්‍යනය කරේ ජාතික අධ්‍යාපන ආයතනයේ ලිපියක්‌ කියවලා.නැත්තන් මම මේ කියන දේවල් බොරු කියලා හිතෙයිනේ.හොඳයි එහෙනම් වැඩේ පටන්ගමු. ▶... ඉතිරිය කියවන්න
අපි ජිවත්වන මහ පොළව උපන් හැටි....
අපි ජිවත් වෙන ලෝකය ඒ කිව්වේ මේ මහ පොළව නිර්මාණය වුනේ කොහොමද කියලා විද්‍යාඥයන් වසර සිය ගාණක් එක එක පර්යේෂණ සිදුකිරීමෙන් පසු මහ පොළව උපන් ආකාරය ලොවට කියා දුන්නා. ▶..ඉතිරිය කියවන්න

Privacy Policy

ම්ම්ම් කියන්න දෙයක් නම් නෑ.මේකේ ලියන ලිපි ටිකක් මහන්සි වෙලා තමයි ලියන්නේ.දැනුම සඳහා උපුටා ගත්තට කිසිම තරහක් අවුලක් නෑ.මොකක්හරි ලිපියක් උපුටා ගන්න ඕනෙනම් මට කියන්න.මම අනිවාර්යෙන්ම අවසර දෙනවා.හොරෙන් තමන්ගේ වගේ දාන එක හරිනෑනේ.උපුටා ගද්දි උපුටා ගත්ත ලිපිය අගට උපුටා ගත්තේ මේ බ්ලොග් අඩවියෙන් කියලා ලියන්න.එතකොට හැමෝටම සාදාරනයිනේ!!!

Facebook හරහා මාව සම්බන්ද වෙන්න  

▐ Followers

Creative Commons License

Subscribe Share This Google +1 This Tweet This


Simple template. Powered by Blogger.