Home
TECHNOLOGY
ICT
ASTRONOMY
ELECTRONIC
PHYSICS 4 LIFE
PC HARDWARE
UNBOXING
iPad 3 ගැන ඔක්කොම දේවල්...
ආයුබෝවන්! ගොඩක් අය බලන් හිටපු iPad එක දැන් එලියට ඇවිත්නේ තියෙන්නේ.Apple සමාගම අලුතෙන් නිකුත් කරේ iPad 3 එකනේ.ඉතින් ඔය iPad 3 එක ගැන අලුත් විස්තර ටිකක් කිව්වොත් හොඳයි කියලා හිතුනා ▶ ඉතිරිය කියවන්න
පරිගණක භාෂාවල පරිණාමය
ආයුබෝවන්! මම මේක ගැන අධ්යනය කරේ ජාතික අධ්යාපන ආයතනයේ ලිපියක් කියවලා.නැත්තන් මම මේ කියන දේවල් බොරු කියලා හිතෙයිනේ.හොඳයි එහෙනම් වැඩේ පටන්ගමු. ▶... ඉතිරිය කියවන්න
අපි ජිවත්වන මහ පොළව උපන් හැටි....
අපි ජිවත් වෙන ලෝකය ඒ කිව්වේ මේ මහ පොළව නිර්මාණය වුනේ කොහොමද කියලා විද්යාඥයන් වසර සිය ගාණක් එක එක පර්යේෂණ සිදුකිරීමෙන් පසු මහ පොළව උපන් ආකාරය ලොවට කියා දුන්නා. ▶..ඉතිරිය කියවන්න
පරිගණකයේ අතීත කතාව ගැන කිව්වොත්..1 කොටස ???
හැමෝටම ආයුබෝවන්! අපි දැන් කතාකරන්නේ අපේ මේ පරිගණකයේ ඉතිහාසය ගැනයි.
Apple SIRI ගැන දැනගමු...
අලුත් application එකක් ආවා සිරි ( SIRI ) කියලා,අපි ඒක ගැන පොඩ්ඩක් හොයලා බලමු..
අපි ජිවත්වන මහ පොළව උපන් හැටි
මහ පොළව නිර්මාණය වුනේ කොහොමද කියලා විද්යාඥයන් වසර සිය ගාණක් එක එක පර්යේෂණ සිදුකිරීමෙන් පසු....
Saturday, September 29, 2012
විදුලි පරිපථවල ආරක්ෂක ක්රම
ආයුබෝවන්! විදුලි පරිපථයක් සඳහා බොහෝ ආරක්ෂක ක්රම භාවිත කළ හැකි වුවත් ප්රධාන වශයෙන් විදුලි පරිපථයක ආරක්ෂාව සැලසිය යුතු ආකාර 2කකි.
ගින්නක් ඇති වීමෙන් ආරක්ෂා කළ යුතුවීම.
විදුලි සැර වැදීමෙන් ආරක්ෂා කලයුතුවිම.
Read more »
Monday, September 17, 2012
ADSL තාක්ෂනය (1 කොටස)
ආයුබෝවන් යාලුවනේ.අද කාලේ අන්තර්ජාලය භාවිතා නොකරන කෙනෙක් නැති තරම්.ඉස්සරම කාලේ අපි dialup සම්බන්දතා භාවිත කරා අන්තර්ජාලයේ සැරිසරන්න.ඒ තාක්ෂනය වෙනුවට අද අලුත් තාක්ෂනයන් භාවිත කරලා අපි අන්තර්ජාලයට යනවා.ඉතින් මේ ADSL කියන්නෙත් අන්තර්ජාලයට ප්රවේශය ලබාගන්න පුළුවන් තාක්ෂණයකට.ADSL එහෙමත් නැතිනම්
Asymmetric Digital Subscriber Line
යනුවෙන් හදුන්වන්නේ අපේ මේ දුරකථන මාර්ග ඔස්සේ දත්ත සන්නිවේදනය කරන තාක්ෂණයකට.අහ්හ් කියන්න අමතක උනා දුරකථන කියලා මම කිව්වේ ඇත්තටම ස්ථාපිත දුරකථන වලට.ඉතින් ඒ කාලේ අපි භාවිත කරපු dialup
සම්බන්දතාවයෙන් අපිට ලැබෙන දත්ත සන්නිවේදන වේගය
ට වඩා ADSL සම්බන්දතාවයෙන් අපිට ලැබෙන දත්ත සන්නිවේදන වේගය ගොඩක් වැඩියි. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ අපිට අන්තර්ජාලය භාවිතා කරන අතරතුරම අපිට දුරකථන ඇමතුමක් හෝ ලබාගැනීමට පුළුවන්.ඉතින් අපිට ADSL සම්බන්දතාවයක් ගත්තොත් මුළු දවසම උනත් අන්තර්ජාලයේ ඉන්නට පුළුවන්.මම දන්න ගොඩක් අයනම් දවසම අන්තර්ජාලයේ තමයි.හොඳයි මේ සම්බන්දව තවත් දේවල් කතාකරමු....
Read more »
Friday, August 31, 2012
aspect ratio කියන්නේ මොකක්ද?
ආයුබෝවන්! මොකද්ද මේ aspect ratio කියන්නේ.ගොඩක් දෙනා දන්නවා ඇති,නොදන්නවත් ඇති,නොදන්නා අයටයි ඔන්න ලියන්නේ.aspect ratio කියන වචනෙට සිංහලෙන් කියන්නේ
දෘෂ්යානුපාතය
කියලා.අපි ස්වභාවිකව මොකක්හරි දර්ශණයක් දැකීමේදී එම දර්ශණය අපි ඉදිරියේ ඇති එක්තරා රාමුවකට
Read more »
Newer Posts
Older Posts
Home
▐ Followers
▐ Watch list
Astrology
Technology
hardware
Privacy Policy
ABOUT ME
POST LIST
Simple template. Powered by
Blogger
.