Home
TECHNOLOGY
ICT
ASTRONOMY
ELECTRONIC
PHYSICS 4 LIFE
PC HARDWARE
UNBOXING
iPad 3 ගැන ඔක්කොම දේවල්...
ආයුබෝවන්! ගොඩක් අය බලන් හිටපු iPad එක දැන් එලියට ඇවිත්නේ තියෙන්නේ.Apple සමාගම අලුතෙන් නිකුත් කරේ iPad 3 එකනේ.ඉතින් ඔය iPad 3 එක ගැන අලුත් විස්තර ටිකක් කිව්වොත් හොඳයි කියලා හිතුනා ▶ ඉතිරිය කියවන්න
පරිගණක භාෂාවල පරිණාමය
ආයුබෝවන්! මම මේක ගැන අධ්‍යනය කරේ ජාතික අධ්‍යාපන ආයතනයේ ලිපියක් කියවලා.නැත්තන් මම මේ කියන දේවල් බොරු කියලා හිතෙයිනේ.හොඳයි එහෙනම් වැඩේ පටන්ගමු. ▶... ඉතිරිය කියවන්න
අපි ජිවත්වන මහ පොළව උපන් හැටි....
අපි ජිවත් වෙන ලෝකය ඒ කිව්වේ මේ මහ පොළව නිර්මාණය වුනේ කොහොමද කියලා විද්‍යාඥයන් වසර සිය ගාණක් එක එක පර්යේෂණ සිදුකිරීමෙන් පසු මහ පොළව උපන් ආකාරය ලොවට කියා දුන්නා. ▶..ඉතිරිය කියවන්න
පරිගණකයේ අතීත කතාව ගැන කිව්වොත්..1 කොටස ???
හැමෝටම ආයුබෝවන්! අපි දැන් කතාකරන්නේ අපේ මේ පරිගණකයේ ඉතිහාසය ගැනයි.
Apple SIRI ගැන දැනගමු...
අලුත් application එකක් ආවා සිරි ( SIRI ) කියලා,අපි ඒක ගැන පොඩ්ඩක් හොයලා බලමු..
අපි ජිවත්වන මහ පොළව උපන් හැටි
මහ පොළව නිර්මාණය වුනේ කොහොමද කියලා විද්‍යාඥයන් වසර සිය ගාණක් එක එක පර්යේෂණ සිදුකිරීමෙන් පසු....
Tuesday, June 19, 2012
විශ්වය දකින්න....සරලව සැකෙවින්...
ඉන්ටෙර්නෙට් එකේ සැරිසරද්දී හම්බවුනා මිනිස්සුන්ට වැදගත් හොඳ දෙයක්.ඒතමයි අපේ මේ විශ්වයේ කුඩා පරමාණුවේ සිට මන්දාකිනි වලටත් වඩා දිග කතාවක් බලන්න පුළුවන් දෙයක්.ඉංගිරිසියෙන් කිව්වොත් The Scale of Universe..එහෙනම් පහල ලින්ක්
එකට ගිහින් බලන්න....
The Scale of Universe
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
▐ Followers
▐ Watch list
Astrology
hardware
Technology
Privacy Policy
ABOUT ME
POST LIST
Simple template. Powered by
Blogger
.
No comments:
Post a Comment