ආයුබෝවන්! ඔයාලා භාවතා කරන අන්තර්ජාලය සහ අන්තර්ජාලය සැරිසැරීමට යොදාගන්නා web browser වවල අතීතයේ සිට අද දක්කා සිදු වූ දියුණුව එසේත් නැත්නම් ප්‍රධාන සංදිස්ථාන ගැන හොද දැනුමක් ලබාගැනීමට පොතක් කියවනවා වගේ දිගට කියවන්නේ නැතුව ලස්සනට බලන්න පුළුවන් හසුරුවන්න පුළුවන් presentation වගේ එකක් මට හම්බුනා.මම හිතනවා ඔයාලත් මේක බැලුවනම් හොඳයි කියලා.යටින් තියන ලින්ක් එකට ගිහින් බලන්න...

ආයුබෝවන්! ගොඩක් අය බලන් හිටපු iPad එක දැන් එලියට ඇවිත්නේ තියෙන්නේ.Apple සමාගම අලුතෙන් නිකුත් කරේ iPad 3 එකනේ.ඉතින් ඔය iPad 3 එක ගැන අලුත් විස්තර ටිකක් කිව්වොත් හොඳයි කියලා හිතුනා ▶ ඉතිරිය කියවන්න

ආයුබෝවන්!
මම මේක ගැන අධ්‍යනය කරේ ජාතික අධ්‍යාපන ආයතනයේ ලිපියක් කියවලා.නැත්තන් මම මේ කියන දේවල් බොරු කියලා හිතෙයිනේ.හොඳයි එහෙනම් වැඩේ පටන්ගමු. ▶... ඉතිරිය කියවන්න

අපි ජිවත් වෙන ලෝකය ඒ කිව්වේ මේ මහ පොළව නිර්මාණය වුනේ කොහොමද කියලා විද්‍යාඥයන් වසර සිය ගාණක් එක එක පර්යේෂණ සිදුකිරීමෙන් පසු මහ පොළව උපන් ආකාරය ලොවට කියා දුන්නා. ▶..ඉතිරිය කියවන්න
පරිගණකයේ අතීත කතාව ගැන කිව්වොත්..1 කොටස ??? හැමෝටම ආයුබෝවන්! අපි දැන් කතාකරන්නේ අපේ මේ පරිගණකයේ ඉතිහාසය ගැනයි.
Apple SIRI ගැන දැනගමු... අලුත් application එකක් ආවා සිරි ( SIRI ) කියලා,අපි ඒක ගැන පොඩ්ඩක් හොයලා බලමු..
අපි ජිවත්වන මහ පොළව උපන් හැටි මහ පොළව නිර්මාණය වුනේ කොහොමද කියලා විද්‍යාඥයන් වසර සිය ගාණක් එක එක පර්යේෂණ සිදුකිරීමෙන් පසු....
No comments:
Post a Comment