ප්‍රයෝගිකව කරන්න අමාරු උනත් අපිට මේක ගණන් වලින් ඔප්පු කරන්න පුළුවන්.උසස් පෙළ ගණිතය එහෙම හදාරන අයට මේක කියවන්න තහනම්,එයාලා මේක උත්සහ කරලා බලන්න.මොකද මේක පොඩි දෙයක්නේ.
කඩදාසියක් දෙකට නමව්වම එකේ ඝනකම 2ගුණයක් වෙනවා.අපහු දෙකට නැමුවම ඝනකම 4 ගුණයක් වෙනවා.මේක 42 වතාවක් දෙකට නමපුවම හඳට ඇති දුර ඉක්මවනවා.ඒ වගේම 50 වතාවක් නමපුවම ඉරට ඇති දුරට ලංවෙනවා.අපි මේක ඇත්තමද කියලා බලමු.අපි මුලින් හඳට තියෙන දුර ගැන සලකලා බලමු.නෑ නෑ ඇමතිලා වගේ නෙමෙයි ඉව්වොත් සලකනවමයි. :D,
දැන් අපි ඉර ගැන සලකලා බලමු!
මම හිතනවා වැඩේ පැහැදිලියි කියලා.තවත් මේ වගේ දෙකින් හමුවෙමු!
like....
ReplyDelete