iPad 3 ගැන ඔක්කොම දේවල්...
ආයුබෝවන්! ගොඩක් අය බලන් හිටපු iPad එක දැන් එලියට ඇවිත්නේ තියෙන්නේ.Apple සමාගම අලුතෙන් නිකුත් කරේ iPad 3 එකනේ.ඉතින් ඔය iPad 3 එක ගැන අලුත් විස්තර ටිකක් කිව්වොත් හොඳයි කියලා හිතුනා ▶ ඉතිරිය කියවන්න
පරිගණක භාෂාවල පරිණාමය
ආයුබෝවන්! මම මේක ගැන අධ්‍යනය කරේ ජාතික අධ්‍යාපන ආයතනයේ ලිපියක්‌ කියවලා.නැත්තන් මම මේ කියන දේවල් බොරු කියලා හිතෙයිනේ.හොඳයි එහෙනම් වැඩේ පටන්ගමු. ▶... ඉතිරිය කියවන්න
අපි ජිවත්වන මහ පොළව උපන් හැටි....
අපි ජිවත් වෙන ලෝකය ඒ කිව්වේ මේ මහ පොළව නිර්මාණය වුනේ කොහොමද කියලා විද්‍යාඥයන් වසර සිය ගාණක් එක එක පර්යේෂණ සිදුකිරීමෙන් පසු මහ පොළව උපන් ආකාරය ලොවට කියා දුන්නා. ▶..ඉතිරිය කියවන්න

Monday, May 20, 2013

කඩදාසිය සහ හිරුට ඇති දුර?

මොකද්ද මේ කඩදාසියයි ඉරයි අතර හුට්ටප්පරය!!! හොදයි මම කියන්න මේ කතාව මොකද්ද කියලා,ඔයාලා අහල තියනවද කඩදාසියක් 50 වතාවක් නමුවොත් එහි ඝනකම පොළොවේ ඉදන් ඉරට ඇති දුරට සමානයි කියලා.ඔව් ඔයාලා හිතයි මට පිස්සු කියලා.අපිට මේක ප්‍රයෝගිකව කරන්න බැරි වැඩක් මොකද කඩදාසියක් 10 පාරකට වඩා නමන්න අමාරුයි.ඔව් පිට්ටනියක් විතර ලොකු එකක් ගත්තත් පුළුවන්නේ 10 පාරක් විතර තමයි.



    ප්‍රයෝගිකව කරන්න අමාරු උනත් අපිට මේක ගණන් වලින් ඔප්පු කරන්න පුළුවන්.උසස් පෙළ ගණිතය එහෙම හදාරන අයට මේක කියවන්න තහනම්,එයාලා මේක උත්සහ කරලා බලන්න.මොකද මේක පොඩි දෙයක්නේ.
කඩදාසියක් දෙකට නමව්වම එකේ ඝනකම 2ගුණයක් වෙනවා.අපහු දෙකට නැමුවම ඝනකම 4 ගුණයක් වෙනවා.මේක 42 වතාවක් දෙකට නමපුවම හඳට ඇති දුර ඉක්මවනවා.ඒ වගේම 50 වතාවක් නමපුවම ඉරට ඇති දුරට ලංවෙනවා.අපි මේක ඇත්තමද කියලා බලමු.අපි මුලින් හඳට තියෙන දුර ගැන සලකලා බලමු.නෑ නෑ ඇමතිලා වගේ නෙමෙයි ඉව්වොත් සලකනවමයි. :D,


දැන් අපි ඉර ගැන සලකලා බලමු!

මම හිතනවා වැඩේ පැහැදිලියි කියලා.තවත් මේ වගේ දෙකින් හමුවෙමු! 
                                                   

1 comment:

▐ Followers

Creative Commons License

Subscribe Share This Google +1 This Tweet This


Simple template. Powered by Blogger.